තද වැසි පිළිබඳව කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්


දිවයිනේ නිරිත දිග කොටසට බලපා ඇති වැසිබර තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බව තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව සබරගමුව හා බස්නාහිර පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ක් දක්වා තද වැදි අපේක්ෂා කරන බව එම දෙපාර්තමේන්තව දන්වා සිටියි.

මෙම අවවාදාත්මක නිවේදනය හෙට (30දා) පෙරවරු 8.00 තෙක් වලංගු බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.



Recommended Articles