දිත්වා සුළි කුණාටුව හේතුවෙන් මාර්ග 316 ක් හානියට පත් වූ බවත් ඉන් මාර්ග 302ක් මේවනවිට රථවාහන ධාවනය සඳහා විවෘත කර ඇති බව
Latest News
ඉන්ධන හා තිරිඟු පිටි දුම්රියෙන් ප්‍රවාහනය ක්‍රමක්‍රමයෙන් ඇරඹෙයි
දුම්රිය මාර්ග විවෘත වූ සැනින් දුම්රිය භාණ්ඩ ප්‍රවාහන කටයුතු යළි ආරම්භ කරන බව අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරී මෙ
බුල්නෑව නිවසක් බිඳ ජීප් රථයක්, රන් භාණ්ඩ හා මුදල් කෝල්ල කෑ සැකකරුවන් අල්ලයි
රාත්‍රී කාලයේ නිවසක් බිඳ මුදල්, රන් භාණ්ඩ හා දේපළ සොරකම් කල සැකකරුවන් හයදෙනෙකු අත්අඩංගුවට - ගල්නෑව පොලිස් ස්ථානය.
2025 තෙවැනි වාරයටත් වාර පරීක්ෂණ එපා
2025 අධ්‍යයන වර්ෂයේ තෙවන පාසල් වාරය සඳහා වාර පරීක්ෂණ නොපවත්වන ලෙස දැනුම් දෙමින් අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නික
සී.බී. රත්නායකට ඇප
මුදල් විශුද්ධීකරණය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත
මහනුවර පාසල් 63ක් අද විවෘත වන්නේ නෑ
දිත්වා සුළි කුණාටුව හේතුවෙන් වසා තිබූ දිවයිනේ බොහෝ පාසැල් අද 16 වනදා විවෘත කළත් මහනුවර දිස්ත්‍රික්කයේ පාසැල් 63 ක්
ලංකාවෙන් සියයට 30ක් නාය යෑමෙ අවධානමක බව ’අද’ කිව්වේ මාස හතකට කලින්
ලංකාවේ භූමියෙන් සියයට 30 ක් නායයෑමේ අවදානමක පවතින බවත් දිස්ත්‍රික්ක 14 ක මෙම භූමිය පැතිරී ඇති බවත් 2025.05.16 වන දින ’අද’
මහනුවර සිට කොළඹ එන දුම්රිය මගීන්ට රඹුක්කන දක්වා බස් සේවාවක්
පාසැල් නිල ඇඳුම සහ වාර ප්‍රවේශ පත්‍රය නොමැතිව පාසැල් සිසුන්ට දෙසැම්බර් මාසය පුරාවට ගමනාගමන මණ්ඩලයෙන් යොදවා ඇති
2025 තෙවැනි කාර්තුවේදී සියයට 5.4ක වර්ධනයක්
2025 වර්ෂයේ තෙවන කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 5.4ක වර්ධන වේගයක් වාර්තා කර ඇති බව 2025 වර්ෂයේ තෙවන කාර්තුව සඳහා ජා
නිවාස 15000ක් අවධානම් කළාපයේ
ග්‍රාමීය සංවර්ධව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාවේ 16 වන සභා වාරය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්රධානත්
ගරභනි මව්වරුන් වෙනුවෙන් පෝෂණ දීමනාව ලබාදීම හෙට
පවතින ආපදා තත්ත්වය හා ළඟ එන උත්සව සමය පාදක කරගෙන ගර්භනී මව්වරුන් සඳහා රු 5000 ක් වටිනා පෝෂණ දීමනාව ලබාදිම හෙට (16දා) දින
මධ්‍යම බස් නැවතුම්පොළේ නවීකරණ කටයුතු ඇමති බිමල්ගේ නිරීක්ෂණයට
නවීකරණය කෙරෙමින් පවතින මධ්‍යම බස් නැවතුම්පලෙ හි වත්මන් කටයුතු නිරීක්ෂණය සඳහා අද ( 15 ) දින ප්‍රවාහන මහාමාර්ග සහ නාග
ධම්මිකට ඇප, අර්ජුණ අත්අඩංගුවට ගන්නා බව කියයි
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ධම්මික රණතුංග
ආපදාව ආශ්රිත සමාජ මාධ්‍ය භාවිත කර සිදුකරන වංචා ඉහළට
අපසුගිය සති කිහිපය පුරා සමාජ මාධ්‍ය වේදිකා හරහා මාර්ගගත වංචා සහ මුදල් වංචා කිරීමේ උත්සාහයන් වැඩිවීමක් දක්නට ලැබ
ඉතිහාසයේ ඉහළම විගමණික ප්‍රේෂණ 2025 වසරේදී වාර්තා වෙයි
මාස 11ට ප්‍රේෂණ ලැබීම් ඇමරිකානු ඩොලර් බිලියන 7 ඉක්මවයි... ඉතිහාසයේ ඉහළම විගමණික ප්‍රේෂණ 2025 වසරේදී වාර්තා වෙයි
රන්වල වාහනයේ තිරිංග පද්ධතියේ දෝශයක්ලු
පසුගියදා රිය අනතුරකට ලක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්ව විසින් ල පැදවූ වාහනයේ තිරිංග පද්ධතියේ ගැටලුවක් පැව
ගාල්ල මහ නගර සභා අයවැය පරදියි
ගාල්ල මන නගර සභාවේ ලබන වසර (2026) සදහා වු මංගල අය වැය ලේඛණය ඊයේ (15) පැවැති නගරසභා මාසික රැස්විමේ වැඩි ජන්ද දෙකකින් පරාජ
ධම්මික රණතුංග අත්අඩංගුවට
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ධම්මික රණතුංග මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මා ඔය පිටාර ගැලීමෙන් උළු කම්හල් 120ක් විනාශයි
පැවැති අධික වර්ෂාවත් සමඟ මා ඔය පිටාර ගැලීම හේතුවෙන් වෙන්නප්පුව, දංකොටුව, පන්නල, කටාන යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ
බගවන්තලාවට මල් තුහින පතිත වෙයි
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල මේ දිනවල අලුයම් කාලයේ පවතින අධික සීතල කාළගුණයත් සමග බගවන්තලාව ප්‍රදේශයට (1
ඔස්ට්‍රේලියාවේ වෙඩි තැබීමෙන් 15ක් මරුට, වෙඩික්කරුවන් පිය පුතු දෙපළක්
යුදෙව් ජාතිකියන්ගේ සැමරුම් උත්සවයක් අතරතුර ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස්හි බොන්ඩි වෙරළ තීරයේ සිදුවූ වෙඩි ත
රඹුකේඇළ නායයෑමෙන් තවත් ජීවිත 10ක් පස් යට
දිත්වා සුළි කුණාටුව විසින් ජීවිත 29 ක් බිලි ගත් මහනුවර දිස්ත්‍රික්කයේ විශාලතම නායයෑමක් සිදු වූ අලවතුගොඩ රඹුකේඇල
ජනපති පාර්ලිමේන්තුවේ එකක් හා සම්බන්ධීකරණ රැස්වීමේදී තවත් එකක් කියනවා
’’අපි විශ්වාස කරනවා මේ රටේ ශක්තිමත් රාජ්‍ය යාන්ත්‍රණයක් තියෙනවා. ඒ රාජ්‍ය යාන්ත්‍රණය කෙරෙහි මීට වඩා විශ්වාශය තැ
ආධාර දි.ලේ. හෝ ප්‍රා ලේ කාර්යාලයට ලබා දෙන්න
මහනුවර දිස්ත්‍රික්කයේ ඇති වු ආපදාවන් හේතුවෙන් පීඩාවට පත් වූ ජනතාව වෙනුවෙන් වියලි ආහාර ඇතුළුව ජනතාව විසින් ලබා ද
ඌව පළාතේ පාසල් ප්‍රවාහන පහසුකම් විධිමත් කරයි
පාසල් හෙට 16 දින සිට ආරම්භ වන බැවින් සහ ආපදා තත්ත්වය හේතුවෙන් ඌව පළාතේ ගමනාගමනයට බාධා ඇති වූ බොහෝ මාර්ග මේ වනවිට ප
හෙට සිට වැස්ස වැඩි වෙයි
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ දැනට පවතින වැසි තත්වයේ වැඩිවීමක් (දෙසැම්බර් මාස 16) සිට බ
ආපදා අරමුදල් බෙදා හැරීම ගැන නව චක්‍රලේඛයක්
ආපදාවෙන් බලපෑමට ලක් වූවන් සවිබල ගැන්වීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරිම සම්බන්ධයෙන් නිකුත්කළ චක්‍රලේකයට අදාළ මාර්
සෑම වගකීමක්ම රට ගොඩනැගීම සඳහා දක්වන දායකත්වයේ කොටසක් ලෙස සලකන්න
රට යළි ගොඩනගනවා යන තිර අදිටනින් යුතුව එක්ව කටයුතු කරමු සෑම වගකීමක්ම රට ගොඩනැගීම සඳහා දක්වන දායකත්වයේ කොටසක් ලෙස
ඔස්ට්‍රේලියාවේ වෙඩි තැබිමකින් 12ක් මරුට
ඔස්ට්රේලයාවේ බොන්ඩි වෙරළේ පැවැති උත්සවයකට එල්ලවූ වෙඩි ප්‍රහාරයක් හේතුවෙන් පුද්ගලයන් 12 ක් මියගොස් ඇති බව ජාත්
ඕස්ට්‍රේලියාවේ වෙරළ තීරයක වෙඩි තැබීමක් - 11ක් මරුට
ඕස්ට්‍රේලියාවේ බොන්ඩි වෙරළ තීරයේ යුදෙව් ප්‍රජාව ඉලක්ක කර ගනිමින් සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 11 දෙනෙකු ජීව

