මිගමුව බන්ධනාගාර ගැටුම ගැන හොයන්න කමිටුවක්


මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා කමිටුවක් පත් කර තිබේ. මෙම කමිටුව බන්ධනාගාර කොමසාරිස් ජනාරාල්වරයා විසින් පත් කර තිබේ.



Recommended Articles