මීගමුවේ තුවාල ලැබූ තවත් රැඳවියෙක් මිය යයි


මීගමුව බන්ධනාගාරයේ ඊයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් රැඳවියෙක් මියගොස් තිබේ.

ඒ අනුව මියගිය සංඛ්‍යාව 27ක් දක්වා ඉහළ ගොස් ඇත. මියගිය පිරිස අතර බන්ධනාගාර නිලධාරීන් 7දෙනෙකු සහ රැඳවියන් 20දෙනෙකු සිටියි. බන්ධනාගාර නිලධාරීන් 23 දෙනෙකු සහ රැඳවියන් 53 දෙනෙකු තවමත් රෝහල් ගතව ප්‍රතිකාර ලබයි.



Recommended Articles