මිගමුව බන්ධනාගාර ගැටුවෙන් මිය ගිය ගණන 25ක් දක්වා ඉහළට


මීගමුව බන්ධනාගාරයේ අද (06) උදෑසන ඇති වූ ගැටුමෙන් බන්ධනාගාර නිලධාරීන් ඇතුළු 25 දෙනෙකු මරණයට පත්ව ඇති බව වාර්තා වෙයි. බන්ධනාගාරය තුළ වරින් වර නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිව තිබේ. ගැටුමෙන් තුවාල ලැබූ 100ක අධික පිරිසක් මීගමුව රෝහලට ඇතුළත් කර ඇත.

 



Recommended Articles