ඩෙංගු නිසා මීගමුව බන්ධනාගාරයේ 40ක් මැරුණේ නෑ


ඩෙංගු රෝගය ඳවැළීම හේතුවෙන් මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් මිය නොගිය බව කැබිනට් ප්‍රකාශක
අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.

උණ රෝගය වැළඳී සිටි කිහිප දෙනෙකුට ප්‍රතිකාර ලබාදුන් බවද අමාත්‍යවරයා පැවැසීය. "40ක් මිය ගියා නම් මෘත දේහ තියෙන් ඔ්න" යැයි අමාත්‍යවරයා පැවැසීය.



Recommended Articles