මීගමුව බන්ධනාගාර ගැටුම ගැන පොලිස්පති ගත් තීරණය By .. // 2026 ජුලි 07 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} මීගමුව බන්ධනාගාරය තුල ඇතිවූ සිද්ධියට අදාල පරීක්ෂණ පොලිස්පති නියමයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ කොළඹ අපරාධ කොට්ඨාසයට පවරා තිබේ. Facebook Twitter Google+ Recommended Articles