www.ada.lk
2026 මැයි මස 26 වන අඟහරුවාදා
අන්තර්සමාජ ලීග් රග්බි තරගාවලියේ තියුණු තරගයකින් යුද හමුදා කණ්ඩායම පරදා ජය ලැබීමට හැව්ලොක් සමත්විය. ඒ ලකුණු 45-42 ක් ලෙසිනි. මෙම තරගය කොළඹ හැව්ලොක් ක්රීඩාංගණයේදී පැවැත්විණි. තරගයේ පළමු අර්ධය අවසන් වද්දී යුද හමුදා ක්රීඩකයෝ ලකුනු 35-21 ක් ලෙසින් ඉදිරියට පැමිණියහ. කෙසේ වෙතත් දෙවැනි අර්ධය සම්පූර්ණයෙන් කණපිට පෙරළූ හැව්ලොක් ක්රීඩකයෝ එම අර්ධයේදී තවත් ලකුනු 24 ක් රැස් කලේ ප්රතිවාදීන් ලකුනු 7 කට පමණක් සීමා කරමිනි.
ඡායාරූප - ඕෂිත වරකපිටිය
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
අඹු සැමි යුවළක් වෙළඳසැළක් තුළ ඝාතනය කරයි
දුරකතනයක් නැතිවූ විට හෝ සොරකම් කළ විට මොකද කරන්නේ?
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd