www.ada.lk
2026 අගෝස්තු මස 26 වන බදාදා
ඩයලොග් අන්තර්සමාජ ලීග් පාපන්දු තරගාවලියේ එකම අපරාජිත කණ්ඩායම වූ බ්ලු ස්ටාර්හි අපරාජිත වාර්තාව පසුගියදා අවසන් විය. ඒ මාතර සිටි කණ්ඩායම හමුවේ පරාජයට ලක්වීමෙනි.මීට අමතරව මෙම තරගාවලියේ පැවැති තවත් තරග කිහිපයකින් ජයග්‍රහණ වාර්තා කිරීමට ගුවන් හමුදාව, නිව් යංග්ස්, උඩරට සිංහ, කොළඹ, රිනවුන් හා ජාවා ලේන් කණ්ඩායම් සමත්විය. එමෙන්ම ක්‍රිස්ටල් පැලස්- සුපර් සන් හා නාවික හමුදා සී.හෝක්ස්- ඩිෆෙන්ඩර්ස් අතර තරග ජය පැරදුමින් තොරව නිමාවට පත්විය. මෙහිදී පැවති තරග කිහිපයක ප්‍රතිඵල පහත දැක්වේ.
මාතර සිටි 1-0 බ්ලූ ස්ටාර්
සුපර් සන් 1-1 ක්‍රිස්ටල් පැලස්
ගුවන් හමුදාව 1-0 නිගම්බෝ යූත්
නිව් යංග්ස් 2-1 රෙඩ් ස්ටාර්ස්
උඩරට සිංහ 3-1 සොලිඩ්
කොළඹ 3-1 සෝන්ඩර්ස්
රිනවුන් 2-1 රත්නම්
නාවික හමුදා සී හෝක්ස් 1-1 ඩිෆෙන්ඩර්ස්
ජාවා ලේන් 3-1 පෙලිකන්ස්
කොළඹ හා සෝන්ඩර්ස් අතර තරගයේ අවස්ථාවන්
රත්නම් හා රිනවුන් අතර තරගයේ අවස්ථාවන්
ඡායාරූප - ඉසුරු පෙරේරා
popular news
තෙල් මිල පහළට
අතුරුදන්ව සිටි විශේෂඥ වෛද්‍යවරයාගේ මෘත ශරිරය හමුවෙයි
2023 සිට 2024 තෙක් හිටපු කථානායක ඉන්ධන සඳහා රු. ලක්ෂ 454ක් වැය කරලා
බස් ලලිතිගේ අපරාධ ලැයිස්තුව මෙන්න
ඩොලර් ලක්ෂ 126ක් ප්‍රේෂණය කර භාණ්ඩ ආනයනය නොකළ 69කට නීති කටයුතු අරන් නෑ
රාජ්‍ය විශ්වවිද්‍යාල තුළ නේවාසිකාගාර 55ක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd