නාවික හමුදාව සී.ආර් හමුවේ දෙවැනි වතාවේත් අසාර්ථකයි
- 26 01 2020
- 04:05
- {{hitsCtrl.values.hits}} views
- ඕෂිත වරකාපිටිය
අන්තර්සමාජ ලීග් රග්බි තරගාවලියේ දෙවැනි වටය ආරම්භ කරමින් පැවති තරගයකින් ජය වාර්තා කිරිමට සී.ආර්. කණ්ඩායම සමත්විය. ඒ නාවික හමුදා කන්ඩායම පරදා ලකුනු 23-19 ක් ලෙසිනි. වැලිසර නාවික හමුදා පිටියේදී මෙම තරගය ඊයේ (25දා) සවස පැවැත්විණි. තරගයේ පළමු අර්ධය නිමා වද්දී නාවික හමුදා කණ්ඩායම ලකුනු 14-08 ක් ලෙසින් ඉදිරියෙන් සිටියද දෙවැනි අර්ධයේදී එය පවත්වා ගැනීමට ඔවුන්ට නොහැකි විය. තරගාවලියේ පළමු වටයේදීද නාවික හමුදාව පරදා ජය ලැබීමට සී.ආර් සමත්විය.

ඡායාරූප - ඕෂිත වරකපිටිය
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
