www.ada.lk
2026 අගෝස්තු මස 25 වන අඟහරුවාදා
ජාතික ශූරතා ෆෙන්සින් තරගාවලියේ සමස්ත කණ්ඩායම් ශූරතාව දිනා ගැනීමට එම්.ඩී.එස්. ෆෙන්සින් ක්රීඩා සමාජය සමත්විය. ඒ මෙවර තරගාවලියේදී රන් පදක්කම් 04ක්, රිදී පදක්කම් 03ක් හා ලෝකඩ පදක්කම් 04ක් සමගින් සමස්ත පදක්කම් 11ක් දිනා ගනිමිනි.ඒ සමගින් සමස්ත කණ්ඩායම් ශූරතාවට හිමි ඩයන් ගෝමස් අභියෝගතා ශූරතාවයද හිමිකර ගැනීමට ඔවුහු සමත්වූහ.
එහි දෙවැනි ස්තානය ස්ලිම්ලයින් ක්රීඩා සමාජය විසින් හිමිකර ගත්තේය.
මෙහිදී වසරේ දක්ෂතම බොක්සිං ක්රීඩකයාට හිමි සම්මානය (ඩයන් ගෝමස් අභියෝගතා කුසලානය) දිනාගැනීමට රැපිඩ් බොක්සිං ක්රීඩා සමාජය නියෝජනය කළ මංජුල ප්රනාන්දු සමත්විය
එමෙන්ම වසරේ දක්ෂතම බොක්සිං ක්රීඩිකාවට හිමි සම්මානය (අජිත් සියඹලාපිටිය අභියෝගතා කුසලානය) හිමිවූයේ එම්.ඩී.එස්. බොක්සිං ක්රීඩා සමාජය නියෝජනය කළ නිශාන්ති ශ්රීකාන්ති ප්රනාන්දුටයි.
ඡායාරූප- ඕෂිත වරකපිටිය
popular news
මරණ දඬුවම, ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියමව සිටින සිරකරුවන්ට ජනාධිපති සමාව දීමට අවධානය
හෝමූස් වැසීමෙන් ලංකාවට වාසියක් අත්වන හැටි
එල් නිනෝව ජීවමාන මතකයේ ප්රභලතම එකක් විය හැකි බවට අනතුරු ඇඟවීමක්
හැරී හා මේගන් යළිත් එංගලන්තයට
2023 සිට 2024 තෙක් හිටපු කථානායක ඉන්ධන සඳහා රු. ලක්ෂ 454ක් වැය කරලා
නන්දා මාලනී දිවිසැරිය නිම කරයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd