www.ada.lk
2026 අගෝස්තු මස 25 වන අඟහරුවාදා
ඩයලොග් අන්තර්සමාජ ලීග් රග්බි තරගාවලියේ ප්රසාද ලකුනු සටහනේ සති 10 ක් අවසන් වන විට දෙවැනි ස්ථානය රැක ගැණීමට සී.ආර්. කණ්ඩායම සමත්විය. ඔවුන් අවසන් වරට ගුවන් හමුදා කණ්ඩායම පරදා ලැබූ ලකුනු 53-15 ක දැවැන්ත ජයද ඊට ඉවහල් විය. මෙය සී.ආර්. කණ්ඩායම මෙවර තරගාවලියේ අඛණ්ඩව ලැබූ සිව්වැනි ජයද විය. මේ අනුව හැව්ලොක් තරග 10 කට සහභාගි වී ඉන් 8 ක් ජයගෙන ඇති අතර ඔවුන් අද (11) ආරම්භ වන එකොලොස්වැනි සතියේදී යුද හමුදාව සමගින් තරග වැදීමට නියමිතය.
ඡායාරූප- ඕෂිත වරකපිටිය
popular news
මරණ දඬුවම, ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියමව සිටින සිරකරුවන්ට ජනාධිපති සමාව දීමට අවධානය
හෝමූස් වැසීමෙන් ලංකාවට වාසියක් අත්වන හැටි
එල් නිනෝව ජීවමාන මතකයේ ප්රභලතම එකක් විය හැකි බවට අනතුරු ඇඟවීමක්
තෙල් මිල පහළට
හැරී හා මේගන් යළිත් එංගලන්තයට
2023 සිට 2024 තෙක් හිටපු කථානායක ඉන්ධන සඳහා රු. ලක්ෂ 454ක් වැය කරලා
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd