අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය වාර්ෂිකව නිකුත් කරනු ලබන ජාත්‍යන්තර විස්සයි20 කණ්ඩායම් ශ්‍රේණිගත කිරිමේදී ශ්‍රී ලංකාවට අටවැනි ස්ථානය හිමිව තිබේ.
ඒ අනුව ඇෆ්ගනිස්තානය හා බංග්ලාදේශය මෙන්ම ප්‍රධාන ක්‍රිකට් කණ්ඩායම් නොවන රටවල් ශ්‍රී ලංකවට පසුව සිටියි.
ශ්‍රේණිගත කිරිමේදි ලෝකයේ අංක එකේ විස්සයි20 කණ්ඩායම බවට නවසීලන්තය පත්ව තිබේ. ඒංගලන්තය හා පාකිස්තානය දෙවැනි හා තෙවැනි ස්ථාන හිමි කරගෙන තිබේ.
විස්සයි20 වාර්ෂික ශ්‍රේණිගත කිරීම
නවසීලන්තය
එංගලන්තය
පාකිස්තානය
ඉන්දියාව
දකුණු අප්‍රිකාව
ඔස්ට්‍රේලියාව
බටහිර ඉන්දීය කොදෙව්
ශ්‍රී ලංකාව
අෆ්ගනිස්තානය
බංග්ලාදේශය
ස්කොට්ලන්තය
සිම්බාබ්වේ
එක්සත් අරාබි එමීර් රාජ්‍යය
නෙදර්ලන්තය