ICC එක්දින කණ්ඩායමට සංගාත්
- 30 03 2015
- 11:48
- {{hitsCtrl.values.hits}} views
- චානක චන්ද්‍රසේකර
2015 එක්දින ලෝක කුසලාන තරගාවලියේ නිමාවත් සමග ලෝක එක්දින ක්‍රිකට් කණ්ඩායම නම් කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය කටයුතු කරතිබේ.
බ්‍රෙන්ඩන් මැකලම්ගේ නායකත්වයෙන් යුත් එම කණ්ඩායම නියෝජනය කරන එකම ශ්‍රී ලංකා ක්‍රීඩකයා වන්නේ හිටපු එක්දින ක්‍රීඩක කුමාර් සංගක්කාර පමණි.
නවසීලන්ත ක්‍රීඩකයන් පස් දෙනෙක් මෙම කණ්ඩායමට ඇතුළත්වෙති. ඔස්ට්‍රේලියා කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩකයන් තිදෙනෙක්, දකුණු අප්‍රිකා ක්‍රීඩකයන් දෙදෙනෙක් ඇතුළත වෙති.
අතිරේක ක්‍රීඩකයා ලෙස සිම්බාබ්වේ ක්‍රීඩක බ්‍රෙන්ඩන් ටේලර් නම්කොට තිබේ.
අයි.සී.සී. එක්දින කණ්ඩායම පිතිකරණ අනුපිළිවෙළට
බ්‍රෙන්ඩන් මැලම් (නායක)
මාටින් ගප්තිල්
කුමාර් සංගක්කාර (කඩුලු රකින්නා)
ස්ටීවන් ස්මිත්
ඒ. බී. ඩිවිලියර්ස්
ග්ලේන් මැක්ස්වෙල්
කුරේ ඇන්ඩර්සන්
ඩැනියෙල් විටොරි
මිචෙල් ස්ටාක්
ට්‍රෙන්ට් බෝල්ට්
මෝනි මෝකල්
බ්‍රෙන්ඩන් ටේලර්
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

