www.ada.lk
2026 ඔක්තෝබර් මස 05 වන සඳුදා
ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපීඨය මගින් සංවිධානය කරන ෆොක්ස්හිල් සුපර්ක්‍රොස් තරගාවලිය මෙම මස 21දා දියතලාවේදී ආරම්භ වීමට නියමිතය. මෙරව තරගාවලිය පැවැත්වෙන්නේ 26 වැනි වරටය.
මෙවර තරගාවලිය සඳහා මෝටර් රථ තරග 12ක් හා යතුරු පැදි ධාවන තරග 12ක් අතුළත් අතර, 2018 වසරේ දක්ෂතම ධාවකයා හා දක්ෂතම යතුරුපැදිකරු වෙනුවෙන් පැවැත්වෙන ශූරතා කුසලාන තරගාවලියද මෙයට ඇතුළත් වේ.
popular news
කිඹුලෙකුගේ කෘතීම බුද්ධි ඡායාරූපයක් සකස් කළ අයෙක්ට වැඩ වරදි
ලංකාව ආසන්නයේ ඇති ඉරාන නැව්වලට සැපයුම් දුන්නෙත් ඇමෙරිකාවෙන් ගැටලුවක්
නව පනතෙන් ක්‍රිකට් පාලනය වෙනස් වෙන හැටි
ඇප ලැබුණත් රිමාන්ඩ් වුණ නාමල්
අමු කජු ලෙසින් ඔස්ට්‍රේලියාවට යැවීමට ගිය සිගරට් රේගු දැලේ
ඉන්ධන වර්ග තුනක මිල ඉහළට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd