ශ්රී ලංකාව හා එංගලන්තය අතර එලැඹෙන 26දා ආරම්භවන තරග 7කින් සමන්විත එක්දින තරගාවලිය සඳහා ඒ සඳහා පළමුව තෝරා නොගත් එංගලන්ත වේග පන්දු යවන ක්රීඩක ස්ටීවන් ෆින් තෝරාගෙන තිබේ.
ආබාධයකට පත්වීමෙන් පසුව එංගලන්ත කණ්ඩායමේ ස්ථානය අහිමිවිය.
තරගාවලියට එක්වීම සඳහා ෆින් ශ්රී ලංකාවට පැමිණ තිබේ.