හේරත් සමුගනියි
- 17 04 2016
- 12:23
- {{hitsCtrl.values.hits}} views
- චානක චන්ද්‍රසේකර
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨතම දග පන්දු යවන්නා වන රංගන හේරත් එක්දින හා විස්සයි20 පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා. කෙසේ වෙතත් ඔහු ටෙස්ට් ක්‍රීඩාවේ අඛණ්ඩව නිරතවීමටද තීරණය කර තිබෙනවා.
මුත්තයියා මුරලිදරන් සමුගැනීමෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටි ජ්‍යෙෂ්ඨතම දග පන්දු යවන්නා වූයේ රංගන හේරත්ය. ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගත් සුවිශේෂී ජයග්‍රහණ කිහිපයකම කොටස්කරුවෙකු බවට රංගන හේරත් පත්ව සිටියේය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
