හේරත් වෙනුවට සචිත්ර
- 9 12 2014
- 20:08
- {{hitsCtrl.values.hits}} views
- චානක චන්ද්‍රසේකර
සංචාරක එංගලන්ත කණ්ඩායම හා පැවැත්වෙන පස්වැනි හා හයවැනි තරග සඳහා වමතින් දගපන්දු යවන ක්‍රීඩක රංගන හේරත් වෙනුවට සචිත්ර සේනානායක කණ්ඩායමට කැඳවා තිබේ.
ඒ රංගන හේරත් අද පැවැති ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණු සැසියේදී ආබාධයකට ලක්වූ හේතුවෙනි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
