බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පී සරා පටියේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පස්වැනි හා අවසන් දිනය වන හෙට (19දා) තරගය නැරඹීමට පැමිණෙන ප්‍රෙක්ෂකයන්ට නොමිලයේ පිටියට ඇතුළුවීමට හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනනය නිවේදනය කරයි.
හෙට පැවැත්වෙන තරගය වඩාත් තියුණු මුහුණුවරක් ගැනීමට ඉඩ ඇති හෙයින් එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමට අවශ්‍ය සහාය ලබාදීමට තරගය නැරඹීමට පැමිණෙන්නැයි ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.