ADA
www.ada.lk
2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා
ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමයේ ආචාර්ය වජිර වික්‍රමගේ මහතා වසර හතළිහක කාලයක පටන් ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් ප්‍රකාශයට පත්වූ පුවත්පත්, සඟරා ලිපි ආදිය මෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවේ සුවිශේෂී සිදුවීම් සම්බන්ධයෙන් තොරතුරු එක් රැස්කළ පුද්ගලයෙකි.
ඔහුගේ එකතුව ඔහු හඳුන්වන්නේ 'ක්‍රිකට් බූදලය' නමිනි. මෙවැනි කාලයක් පුරාවට ඔහු එක්රැස් කරගත් දේ මහජනතාවට ප්‍රදර්ශනය කිරීමට වික්‍රමගේ මහතා තීරණය කර තිබේ.
ඒ අනුව 'ක්‍රිකට් බූදලය' නමින් හතළිස් වසරක් සුරැකී දේ ප්‍රදර්ශනයක් ලෙසින් පැවැත්වෙන්නේ කොළඹ 07 - මහජන පුස්තකාල ශ්රවණාගාරයේදීය. (05), (06) සහ 08දා යන දිනයන්හී පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන ලෙස වික්‍රමගේ මහතා මේ සම්බන්ධයෙන් රුචිකත්වය දක්වන සැමට ආරාධනා කර සිටියි.
ඡයාරූප - ඉසුරු පෙරේරා
popular news
ආදරයට සීමා මායිම් උස් මිටි පහත්කම් නැති බව ඔප්පු කරන ආදර අන්දරය
මිද්දෙනියෙන් සොයා ගත් අයිස් කන්ටේනර් රේගුවෙන් පරික්ෂා කර නිදහස් කරලා තිබෙන්නේ
හිටපු ඇමති කෙහෙළියගේ නඩුවක් අවසන්
පනත ප්‍රකාරව හිටපු ජනපතිවරුන්ට අහිමි වන දේ
ලැප්ටොප් පරිගණකයක් නොදුන් නිසා විශෙෂඥ වෛද්‍යවරයාගේ පුතා දිවි නසාගෙන
බලන්ගොඩ ඇල්ලෙපොලදී බස් රථ 3ක් එකට ගැටේ
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd