www.ada.lk
2026 අගෝස්තු මස 26 වන බදාදා
ඩයලොග් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලියේ සෝන්ඩර්ස් සමග පැවති තරගයෙන් ගෝල 2-1 ක ජයක් ලැබීමට ජාවා ලේන් කණඩායම සමත් විය. කොළඹ සිටි පාපන්දු ක්‍රීඩාංගණයේදී පැවති තරගයේ පළමු අර්ධය ගෝල 1-1 ක් ලෙස සම තත්වයෙන් නිමා වුවද දෙවැනි අර්ධයේදී සිය ජයග්‍රාහී ගෝලය තහවුරුු කිරීමට ජාවා ලේන් ක්‍රීඩකයෝ සමත් විය. මෙය ජාවා ලේන් මෙවර තරගවාරයේදී ලැබූ තෙවැනි ජය වේ. එමෙන්ම එය සෝන්ඩර්ස් ලැබූ තෙවැනි පරාජයද වේ.
ඡායාරූප- ඕෂිත වරකපිටිය
popular news
මරණ දඬුවම, ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියමව සිටින සිරකරුවන්ට ජනාධිපති සමාව දීමට අවධානය
තෙල් මිල පහළට
එල් නිනෝව ජීවමාන මතකයේ ප්‍රභලතම එකක් විය හැකි බවට අනතුරු ඇඟවීමක්
අතුරුදන්ව සිටි විශේෂඥ වෛද්‍යවරයාගේ මෘත ශරිරය හමුවෙයි
2023 සිට 2024 තෙක් හිටපු කථානායක ඉන්ධන සඳහා රු. ලක්ෂ 454ක් වැය කරලා
2027 පාසල් වාර හා නිවාඩු කාලසටහන් නිකුත් කරයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd