රන් පදක්කම් 14ක් සමගින් සමස්ත පදක්කම් 39ක් හිමිකර ගනිමින්මෙවර සීත සෘතු ඔලිම්පික් තරගාවලියේ පෙරමුණ ගැනීමට නොර්වේ සමත්විය.
මෙවර තරගාවලියේදී නෝර්වේ හිමිකරගත් පදක්කම් සංඛ්‍යාව සීත සෘතු ඔලිම්පික් තරගාවලියකදී රටක් හිමිකර ගත් වැඩිම සෘත සෘත ඔලිම්පික් පදක්කම් සංඛ්‍යාව වෙයි. 2010 වසරේදී කැනඩාවේ වැන්කුවර්හි පැවැත සීත සෘතු ඔලිම්පික් තරගාවලියේදී ඇමෙරිකාව පදක්කම් 37ක් ජයග්‍රහණය කිරීමට සමත්විය.
එසේම නෝර්වේ හිමිකරගත් රන් පදක්කම් සංඛ්‍යාව සීත සෘතු ඔලිම්පික් තරගාවලියකදී රටක් ලබාගත් සම වැඩිම රන් පදක්කම් සංඛ්‍යාව වෙයි. 2010 වසරේදී කැනඩාව රන් පදක්කම් 14ක් හිමිකරගැනීමට සමත්ව තිබේ.