අන්තර්ජාතික ක්රිකට් කවුන්සිලය සියලුම පන්දු යවන්නන් පරීක්ෂාවට ලක්කරනවානම් තමන් කැමති බව ශ්රී ලංකාවේ හිටපු දග පන්දු යවන ක්රීඩක මුත්තයියා මුරලිදරන් පැවැසීය.
එසේම සමහර පන්දු වේග පන්දු යවන්නන් අංශක 17 කොණයකින් අත නමා බවුන්සර් පන්දු යවන බවත් මුරලි සඳහන් කරයි.
එංගලන්තයේ ඩේලි මේල් පුවත්සේවයට අදහස් දක්වමින් හෙතෙම මෙම අදහස් ප්රකාශ කර තිබේ.