ශ්රී ලංකා කණ්ඩායම හා ස්කොට්ලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන ලෝක කුසලාන තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ට ලකුණු 363ක් රැස්කළේය.
ඒ අනුව ස්කොට්ලන්ත කණ්ඩායමට ලකුණු 364ක ඉලක්කයක් හිමිවිය.
සංගා හා ඩිල්ෂාන් ශතක රැස්කරමින් ශ්රී ලංකා ඉනිම ශක්තිමත් කළේය.