ADA
www.ada.lk
2026 ජනවාරි මස 20 වන අඟහරුවාදා
මාතර සර්වේසස් විදුහලේ ආදි සිසුවෙකු වෙන වත්මන් ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතා එම විදුහලේ ආදි සිසුන් විසින් සංවිධානය කළ නැවතත් පාසල් (Back to School) වැඩසටහනට එක්විය. මාතර සර්වේසස් විදුහලෙන් ක්‍රිකට් ක්‍රීඩාවට දායාද කළ සුපිරිතම ක්‍රීඩකයා සනත් වෙන අතර 1996 වසරේ එක්දින ලෝක කුසලානය දිනාගත් තරගාවලියේදී ඔහු තරගාවලියේ වීරයා බවටත පත්විය. එසේම ජාතික කණ්ඩායමේ නායකත්වය දරමින් සනත් මනා සේවයක්ද රට වෙනුවෙන් ඉටු කළේය.
popular news
කාන්තාවක් නිරුවත් කර වීඩියෝ කළ ව්‍යාපාරිකයා ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට
නන්දන ගුණතිලකට ලාල් කාන්ත ලකුණු 0 දුන්නේ මෙහෙමයි
රාජු බණ්ඩාර සමුගනියි
ධුර කාලය සම්පූර්ණවීමට ප්‍රථම පීඨාධිපති ධුරයෙන් ඉවත් කිරීමට අවස්ථාව
මේ දවස්වල සීතලට හේතුව මෙන්න
ඩුබායි සිටි අපරාධකරුවන් තිදෙනෙක් ගෙනෙයි, කාන්තාවකුත් ඒ අතර
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd