www.ada.lk
2026 මැයි මස 26 වන අඟහරුවාදා
මාතර සර්වේසස් විදුහලේ ආදි සිසුවෙකු වෙන වත්මන් ක්රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතා එම විදුහලේ ආදි සිසුන් විසින් සංවිධානය කළ නැවතත් පාසල් (Back to School) වැඩසටහනට එක්විය. මාතර සර්වේසස් විදුහලෙන් ක්රිකට් ක්රීඩාවට දායාද කළ සුපිරිතම ක්රීඩකයා සනත් වෙන අතර 1996 වසරේ එක්දින ලෝක කුසලානය දිනාගත් තරගාවලියේදී ඔහු තරගාවලියේ වීරයා බවටත පත්විය. එසේම ජාතික කණ්ඩායමේ නායකත්වය දරමින් සනත් මනා සේවයක්ද රට වෙනුවෙන් ඉටු කළේය.
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
අඹු සැමි යුවළක් වෙළඳසැළක් තුළ ඝාතනය කරයි
දුරකතනයක් නැතිවූ විට හෝ සොරකම් කළ විට මොකද කරන්නේ?
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd