www.ada.lk
2026 මැයි මස 26 වන අඟහරුවාදා
සරේ කණ්ඩායම හා ලැන්කෂයර් කණ්ඩායම අතර කෙනින්ටන් ඕවල් පිටියේ පැවැත්වෙන සිවුදින පළමු පෙළ ක්රිකට් තරගයේදී සුපිරි උඩපන්දුවක් ලබාගැනීම කුමාර් සංගක්කාර ඊයේ (24දා) සමත්වුණා. ස්ටුවර්ට් මේකර් යොමුකළ පන්දුවකට ජෝඩන් ක්ලාක් ලබාදුන් උඩපන්දුව ස්ලිප්හි පන්දු රකිමින් සිටි සංගා විසින් සුරැකිව රැකගත්තා. දකුණතින් ඔහු මෙම උඩපන්දුව රැකගැනීමට සමත්විම කැපී පෙනෙයි.
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
අඹු සැමි යුවළක් වෙළඳසැළක් තුළ ඝාතනය කරයි
දුරකතනයක් නැතිවූ විට හෝ සොරකම් කළ විට මොකද කරන්නේ?
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd