සිය එක්දින දිවියේ ලකුණු 14000 සීමාව පසුකිරීමට ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාර දැන් සමත්විය.
ඒ ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන ලෝක කුසලාන තරගයේදීයි.
එක්දින ක්‍රිකට් පිටියේ ශ්‍රී ලංකාව වෙනුවෙන් එවැනි දක්ෂතාවක් දැක්වූ පළමු පිතිකරු මෙන්ම ලෝකයේ එවැන් දක්ෂතාවක් දැක්වූ දෙවැනි පිතිකරුද සංගා වෙයි.
මෙහි ඉදිරියෙන්ස සිටින සචින් තෙන්ඩුල්කාර් ලකුණු 18426ක් රැස්කරගෙන සිටියි.