ADA
www.ada.lk
2026 ජනවාරි මස 07 වන බදාදා
(VIDEO) ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාර දෙවියෙකුට සම කරමින් එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයෙකු විසින් සිය ට්විටර් ගිණුමෙන් කළ ප්‍රකාශයක් මේ වන විට සමාජ මාධ්‍ය හරහා වේගයෙන් ව්‍යාපත්ත වෙනවා.
සංගා මේ වන විට එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායමක් වෙන සරේ කණ්ඩායම සමගින් ක්‍රීඩා කරන අතර එම කණ්ඩායේම පන්දු යවන්නෙකු වෙන ස්ටුවර්ට් මේකර් විසින් මෙම ට්විටර් ප්‍රකාශය සිදුකර තිබෙනවා.පසුගිය අගෝස්තු 18 වැනිදා ඔහු මෙම ප්‍රකාශය සිදුකළා.
ස්ටුවර්ට් මේකර් එංගලන්ත ජාතික එක්දින හා විස්සයි20 කණ්ඩායම නියෝජනය කරන දක්ෂ වේග පන්දු යවන්නෙකුද වෙනවා.
popular news
පාකිස්තානයට එරෙහි ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය නම් කරයි
ඉන්ධන මිල ඉහළට
නවීන්ට එජාපයේ ලොකු පුටුවක්
ලංකාවට තවත් ජර්මන් ටෙක් ආයතනයක්
මුස්ටෆිසූර් අයි.පී.එල් තරගාවලියෙන් ඉවත් කිරීමට එරෙහිව බංග්ලාදේශය ප්‍රතිචාර
මදුරෝ අල්ලාගත් මෙහෙයුම රූපවාහිනී ජවනිකාවක් වගෙයි, මම සජීවීව බැලුවා
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd