ශ්රී ලංකාවට ලකුණු 409ක ඉලක්කයක්
- 5 12 2017
- 15:29
- {{hitsCtrl.values.hits}} views
- . .
සංචාරක ශ්රී ලංකා කණ්ඩායම හා සත්කාරක ඉන්දීය කණ්ඩායම අතර දිල්ලි ෆේරොෂ් ෂා කොට්ලා ක්රීඩාංගණයේ පැවැත්වෙන තෙවැනි හා අවසන් ටෙස්ට් තරගයෙදී ශ්රී ලංකාවට ලකුණු 410ක ජයග්රාහී ඉලක්කයක් ලබාදෙමින් ඉන්දියාව සිය දෙවැනි ඉනිම 246/5ක් ලෙස අත්හිටුවීය.
විරාත් කෝලි, රෝහිත් ෂර්මා හා ශිකර් දවාන් අර්ධ ශතක රැස්කිරීමට සමත්වූහ. ලක්මාල්, ගමගේ, ඩිල්රුවන්, ධනංජය හා සඳකැන් එක් කඩුල්ල බැගින් දවාගත්හ.
ඉන්දියාව පළමු ඉනිම 536/7
ශ්රී ලංකාව පළමු ඉනිම 373/10
ඉන්දියාව දෙවැනි ඉනිම 246/5
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

