ශ්‍රී ලංකාවට අංක එක අහිමි වෙයි
- 1 05 2014
- 20:08
- {{hitsCtrl.values.hits}} views
- සංජීව ධර්මසේන
පන්දුවාර විස්සයි20 නවතම කණ්ඩායම් වර්ගීකරණයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට සිය අංක එකේ ස්ථානය අහිමි වී තිබේ.
අද (01දා) නිකුත් කළ නවතම පන්දුවාර විස්සයි20 කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේදී ඉන්දීය කණ්ඩායම නැවතත් අංක එක තහවුරු කරගෙන තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
