ශ්‍රී ලංකාව පළමුව පන්දු රැකීමට තීරණය කරයි
                                 -  8 01 2014 
                                 -  12:34
                                 - {{hitsCtrl.values.hits}} views
                                  - චානක චන්ද්‍රසේකර 
                                
                            
                        
                        ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර අද (08) ඩුබායිහි ආරම්භවූ දෙවන ටෙස්ට් තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිවුස් පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
පසුගිය තරගයට ක්‍රීඩාකළ සචිත්ර සේනානයකට සිය ස්ථානය අහිවී ඇති අතර, ඒ වෙනුවට වේග පන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප් කණ්ඩායමට කැඳවා ඇත. නුවන් ප්‍රදීප් ශ්‍රී ලංකා කණ්ඩායම හා එක්වූයේ වසරකට පසුවය.
ශ්‍රී ලංකා කණ්ඩායම
දිමුත් කරුණාරත්න,කෞෂාල් සිල්වා, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස් (නායක), ප්‍රසන්න ජයවර්ධන, රංගන හේරත්, ශාමින්ද එරංග, සුරංග ලක්මාල්, නුවන් ප්‍රදීප්
පාකිස්තානු කණ්ඩායම
කුරම් මන්සූර්, අහමඩ් ශෙසාඩ්, මොහොමඩ් හෆීස්, යුනිස් ඛාන්, මිස්බා උල් හක් (නායක),අසාද් ශෆීක්, සර්ෆාස් අහමඩ්, බිලාවල් බහට්ටි, රහට් අලි, සයීඩ් අජ්මාල්, ජුනයිඩ් ඛාන්
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

 
                     
  
  
 
 
                     
                                 
                                 
                                 
                                 
  
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                