ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනට අද (19දා) තරගය නතරකරන විට තම පළමු ඉනිම ක්‍රීඩාකරමින් සිටින නවසීලන්ත කණ්ඩායම කඩුලු 09 ක් දැවී ලකුණු 232 ක් රැස්කරගෙන සිටියේය.
නොදැවී කඩුල්ලේ රැදී සිටින ඩග් බ්රැස්වෙල් ලකුණු 30 ක් රැස්කරගෙන සිටියි. මේ වන විට නවසීලන්ත කණ්ඩායම ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 60 ක් පසු පසින් සිටියි. අද දිනයේ