ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර අද (27දා) පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්ත නායක ස්ටුවර්ට් බ්‍රෝඩ් පළමුව පන්දු රැකීමට තීරණය කළේය. තරගය චිතගොංහිදී පැවැත්වේ.
එංගලන්ත කණ්ඩායම
මයිකල් ලම්බ්, ඇලෙක්ස් හෙල්ස්, මොයින් අලි, ඉයන් මෝර්ගන්, ජේසන් බට්ලර්, රවි බොපාරා, ක්‍රිස් ජෝඩන්, ටිම් බ්‍රෙස්නන්, ස්ටුවර්ට් බ්‍රෝඩ්, ජේම්ස් ට්‍රෙඩ්වෙල්, ජේඩ් ඩන්බච්
ශ්‍රී ලංකා කණ්ඩායම
කුසල් ජනිත්, තිලකරත්න ඩිල්ෂාන්, මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, තිසර පෙරේරා, නුවන් කුලසේකර, සචිත්ර සේනානායක, අජන්ත මෙන්ඩිස්, ලසිත් මාලිංග