www.ada.lk
2026 මැයි මස 26 වන අඟහරුවාදා
සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ ( 23දා) පල්ලේකැලේ ජාත්‍යන්තර පිටියේදී සිය පුහුණු වීම් ආරම්භ කළා.
දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය එළැඹෙන 26දා ආරම්භවීමට නියමිතය. මේ අතර ඔස්ට්‍රේලියා කණ්ඩායමද ඊයේ පල්ලෙකැලේ පිටියේදී සිය පුහුණුවීම් ආරම්භ කළ අතර එම පහුණු සැසි සඳහා කෙටිකාලීනව ඔස්ට්‍රේලියා කණ්ඩායම වෙනුවෙන් දග පන්දු පුහුණු උපදේශකයෙකු ලෙස කටයුතු කරන ශ්‍රී ලංකාවේ මුත්තයියා මුරලිදරන්ද එක්ව සිටියා.
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
අඹු සැමි යුවළක් වෙළඳසැළක් තුළ ඝාතනය කරයි
දුරකතනයක් නැතිවූ විට හෝ සොරකම් කළ විට මොකද කරන්නේ?
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd