ශ්‍රී ලංකාව තෙවැනි අවම ලකුණු සංඛ්‍යාවට දැවීයයි
- 28 05 2014
- 20:57
- {{hitsCtrl.values.hits}} views
- . .
(UPDATE) සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක එංගලන්ත කණ්ඩායම අතර පැවැති තෙවැනි එක්දින තරගයෙන් කඩුලු 10ක පහසු ජයක් අත්කර ගැනීමට එංගලන්ත කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත්විය.
-------------------------------------------------------------------------------------------
එක්දින ඉතිහාසයේ ශ්‍රී ලංකා කණ්ඩායමක් දැවීගිය තෙවැනි අවම ලකුණු සංඛ්‍යාව සනිටුවහන් කරමින් එංගලන්ත කණ්ඩායමට එරෙහිව ලකුණු 67කට ශ්‍රී ලංකා කණ්ඩායම මිට සුළු මොහොතකට පෙර දැවී ගියේය.
ශ්‍රී ලංකා කණ්ඩායම මිට ඉහතදී දකුණු අප්‍රිකාව හමුවේ ලකුණු 43කටත්, බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම හමුවේ ලකුණු 55කටත් දැවී ගොස් තිබුණි.
ශ්‍රී ලංකාව 67/10 (පන්දුවාර 24)
ළහිරු තිරිමාන්න 7 (පන්දු 16)
තිලකරත්න ඩිල්ෂාන් 2 (පන්දු 11)
කුමාර් සංගක්කාර 13 (පන්දු 23)
මහේල ජයවර්ධන 12 (පන්දු 33)
දිනේෂ් චන්දිමාල් 6 (පන්දු 15)
ඇන්ජලෝ මැතිව්ස් 11 (පන්දු 12)
අශාන් ප්‍රියන්ජන් 2 (පන්දු 9)
නුවන් කුලසේකර 5 (පන්දු 13)
සවිත්‍ර සේනානායක 0 (පන්දු 1)
රංගන හේරත් 0* (පන්දු 5)
ලසිත් මාලිංග 2 (පන්දු 6)7)
ජේම්ස් ට්‍රැඩ්වෙල් 2/2 (පන්දුවාර 3)
ක්‍රිස් ජොර්ඩාන් 5/29 (පන්දුවාර 8)
ජිමී ඇන්ඩර්සන් 2/10 (පන්දුවාර 7)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

