එච්.එස්.බී.සි. බැංකුවේ පූර්ණ අනුග්රාහකත්වය යටතේ පළමු වරට පැවැත්වූ කණිෂ්ඨ අන්තර්ජාතික ගොල්ෆ් ශූරතාවයේ කණ්ඩායම් ශූරතාව දිනා ගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත් විය. ඒ අවසන් තරගයේදී පාකිස්තාන කණ්ඩායම පරාජයට පත් කරමිනි. දින දෙකක් පුරා බොරැල්ල රාජකිය ගොල්ෆ් පිටියේදි පැවති මෙම තරගාවලියට ශ්රී ලංකාව , පාකිස්ථානය හා බංග්ලාදේශය සහභාගි වීය.
්
ජයග්රාහී ශ්රී ලංකා කණ්ඩායම
ඡායාරූප - ඕෂිත වරකපිටිය