ශ්රී ලංකා - ද අප්රිකා තරගය අද
- 28 03 2016
- 13:00
- {{hitsCtrl.values.hits}} views
- . .
විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී ශ්රී ලංකා කණ්ඩායම හා දකුණු අප්රිකා කණ්ඩායම අතර පැවැත්වෙන මූලික වටයේ අවසන් තරගය අද (28දා) දිල්ලිහි ෆේරොස් ෂා කොට්ලා පිටියේදී රාත්රී තරගයක් ලෙස පැවැත්වීමට නියමිතය.
පළමු කාණ්ඩයේ තරගයක් වුවත් මෙහි ප්රතිඵලය තරගාවලියේ ඉදිරියට යාමට බලපෑමක් ඇති නොවේ. ඒ ශ්රී ලංකා කණ්ඩායම මෙන්ම දකුණු අප්රිකා කණ්ඩායමද මේ වන විට තරගාවලියෙන් ඉවත්ව ඇති හෙයිනි.
ආබාධයක් හේතුවෙන් මෙම තරගයට ශ්රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් ක්රීඩා නොකරන අතර ඒ හේතුවෙන් දිනේෂ් චන්දිමාල් තරගය මෙහෙයමීවට නියමිතය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
