ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම බංග්ලාදේශයේ ක්රිකට් සංචාරය ආරම්භ කිරීම සඳහා බංග්ලාදේශය බලා පිටත්වීම අද (13දා) උදෑසන සිදුවිය.
ඒ අනුව, අද පෙ.ව. 8.00 ට පමණ ශ්රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල්. -189 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළෙන් ශ්රී ලංකා කණ්ඩායම බංග්ලාදේශයේ ඩකා බලා පිටත්ව යන ලදී.
ඡායාරූප - ශ්රී ලංකා ක්රිකට්