ශ්‍රී ලංකා කණ්ඩායමේ සහාය පුහුණුකරු තනතුර සඳහා එංගලන්ත ජාතික ට්‍රෙවර් පෙනී පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කර තිබේ. ඔහු 2007 වසරේදීත් ශ්‍රී ලංකා කණ්ඩායමේ සහාය පුහුණුකරු ලෙස කටයුතු කර තිබේ.
එවකට ශ්‍රී ලංකාවේ පුහුණුකරු ලෙස කටයුතු කළ ටොම් මූඩි ධුරයෙන් ඉවත්වීමෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමේ තාවකාලික පුහුණුකරු ලෙසද ට්‍රෙවර් පෙනී කටයුතු කළේය.