සත්කාරක ශ්රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්රිකට් තරඟයේ තෙවැනි දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිම ක්රීඩා කරන ශ්රී ලංකා කණ්ඩායම කිසිවෙකු නොදැවී ලකුණ 54ක් ලබා සිටී. ඒ අනුව බංග්ලාදේශ පළමු ඉනිමට වඩා තවත් ලකුණු 51 පිටුපසින් ශ්රී ලංකා කණ්ඩායම සිටී.
ඒ අනුව අද දින අවසන් වන විට නොදැවී ක්රීඩා කරන උපුල් තරංග සහ දිමුත් කරුණාරත්න ලකුණු 25 බැඟින් ලබා සිටින අතර හෙට තරඟයේ සිව්වැනි දිනය වේ.