ශ්රී ලංකා - එංගලන්ත තරගයට ගූගල් වෙනස්වෙයි
- 26 03 2016
- 11:24
- {{hitsCtrl.values.hits}} views
- . .
විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ශ්රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර තිරණාත්මක තරගයක් අද (26දා) දිල්ලිහි ෆේරොස් ෂා කොට්ලා ක්රිඩාංගණයේදී පැවැත්වෙයි. මෙම තරගය හේතුවෙන් ගූගල් සෙවුම් යන්ත්රය සිය මුල් පිටුව ශ්රී ලංකා හා එංගලන්ත තරගය වෙනුවෙන් වෙනස් කර තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
