ශ්‍රී ලංකා ඉනිම 226න් නවතියි
- 28 08 2016
- 18:27
- {{hitsCtrl.values.hits}} views
- අද කර්තෘ මණ්ඩලය
ශ්‍රී ලංකා කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර දඹුල්ලේ පැවැත්වෙන තෙවැනි එක්දින තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදෙමින් ලකුණු 226ක් රැස්කළේය. පන්දුවාර 49.2කදී ශ්‍රී ලංකා ඉනිම අවසන් වූ අතර අගනා ඉනිමක් ක්‍රීඩාකළ දිනේෂ් චන්දිමාල් සිය එක්දින දිවියේ සිවුවැනි ශතකය වාර්තා කිරිමට සමත්විය..
අවසන් තරගයට ක්‍රීඩා කළ ඩිල්ෂාන් ලකුණු 42ක් රැස්කළ අතර එය ශ්‍රී ලංකා කණ්ඩායමෙන් වාර්තා වු දෙවැනි ඉහළම ලකුණු ප්‍රමාණය වෙයි.වෙනත් කිසිඳු පිතිකරුවෙකුට ලකුණු 20 සීමාව ඉක්මවා යාමට නොහැකි විය. ඇඩම් සැම්පා කඩුලු තුනක් දවාගත්තේය.
.jpg)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
