ශ්‍රී ලංකව තවත් ලකුණු 79ක් ඉදිරියෙන්
ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පැවැත්වෙන පළමු ටෙසට් තරගය සිවුවැනි දිනයට නිමාකරන විට පාකිස්තාන කණ්ඩායම සිය දෙවැනි ඉනිම සඳහා එක් කඩුල්ලකට ලකුණු 4ක් රැස්කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ පළමු ඉනිමට වඩා පාකිස්තානය සිය දෙවැනි ඉනිම තවත් ලකුණු 79ක් ඉදිරියෙන් සිටියි.
මෙම තරගයේදී කුමාර් සංගක්කාර සිය 10 වැනි ද්විත්ව ශතකය වාර්තා කිරීමට සමත්විය. එය ඔහුලේ දහවැනි ද්විත්ව ශතකයද වෙයි. ඒ අනුව ටෙස්ට් ක්‍රිකට් දිවියේ වැඩිම ද්විතව ශතක ලාභීන් අතර දෙවැනි ස්ථානයට සංගා පත්විය.
පාකිස්තාන කණ්ඩායමේ දැවී ගිය පිතිකරු කුරාම් මන්සූර්ය. අජ්මාල් හා අහමඩ් ශේෂාඩ් නොදැවී පිටියේ රැදී සිටියි.
මහේල ජයවර්ධන ලකුණු 59ටත්, ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 91කටත් දැවී ගියේය.
ඡායාරූප ශාන්ත රත්නායක
සම්පූර්ණ ලකුණු පුවරුව සඳහා
http://www.espncricinfo.com/sri-lanka-v-pakistan-2014/engine/match/745153.html
වැඩිම ද්විත්ව ශතක වර්තා කළ ක්‍රීඩකයෝ
http://stats.espncricinfo.com/ci/content/records/230344.html
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

