පන්දු 35කින් ශතකයක් වාර්තා කරමින් විස්සයි20 පිටියේ සම වේගවත්ම ශතකයට හිමිකම් කීමට ඉන්දීය සීමිත පන්දුවාර නායක රෝහිත් ෂර්මා සමත්විය.ඒ ශ්රී ලංකාවට එරෙහිව පැවැත්වෙන විස්සයි20 තරගයේදීය.
පන්දු 35කිදී දකුණු අප්රිකාවේ ඩේවිඩ් මිලර් ශතකයක් වාර්තා කරමින් වේගවත්ව ශතකයට හිමි වාර්තාව පිහිටුවා තිබුණි.
රොහිත් පන්දු 43කදී ලකුණු 118ක් රැස්කළේ හතරේ පහර 12ක් හා හයේ පහර 10ක් සමගිනි.