ADA
www.ada.lk
2026 ජනවාරි මස 26 වන සඳුදා
සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී අද (07දා) අවසන් වූ තෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 07 ක පහසු ජයක් ලැබීමට සංචාරක පාකිස්තාන කණ්ඩායම සමත්විය. ඒ අනුව තරග 2 - 1 ක් ලෙස තරගාවලියේ ජය පාකිස්තානයට හිමිවූ අතර, අවසන් වරට 2005 වසරේදී ඔවුන් ශ්‍රී ලංකාවට එරෙහිව ශ්‍රී ලංකාවේදී තරගාවලි ජයක් ලබා තිබුණි.
පසුගිය සිකුරාදා (03දා) ආරම්භ වූ මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට සියල්ලන් දැවී ලකුණු 278 ක් රැස්කිරීමට සමත්වූ අතර, ඊට පිළිතුරු ලෙස පාකිස්තාන කණ්ඩායමට සියල්ලන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 215 ක් පමණි. කෙසේ නමුත් දෙවැනි ඉනිමේදී ශ්‍රී ලංකා කණ්ඩායමට සියල්ලන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 313 ක් පමණි. ඒ අනුව පාකිස්තාන කණ්ඩායමට ලකුණු 377 ක් ඉලක්කයක් හිමිවූ අතර, එම ඉලක්කය කඩුලු 03 ක් පමණක් දැවී පසුකර යාමට පාකිස්තාන පිතිකරුවෝ සමත්වූහ.
popular news
ඉන්දුනීසියාවේ විශාලම පොල් ආශ්රිත සැකසුම් සමාගමක් සී.බී.එල්. අත්පත් කර ගනියි
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන ජනපති ගත් තීන්දුව
නුවරඑළිය බිම් මට්ටමේ උෂ්ණත්වය අද අලුයම සෘණ වෙලා
ලෝක විවාහක රූ රැජින තරගාවලියට සබීනා ඇමෙරිකාවට
සුන්දර නුවරඑළියට අදත් මල් තුහින
රන් මාල හොරා කැමරාවේ
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd