වකාර් ඉවත්වෙයි
- 4 04 2016
- 21:11
- {{hitsCtrl.values.hits}} views
- . .
පාකිස්තාන කණ්ඩායමේ පුහුණුකරු වකාර් යුනිස් සිය ධුරයෙන් විශ්රාම ගෙන තිබෙනවා. ඒ පාකිස්තාන ක්රිකට් ආයතනය හා පවතින ඔහුගේ ගිවිසුම අවසන්වීමට තවත් මාස තුනක කාලයක් ඉතිරිව තිබියදීයි.
ආසියානු කුසලාන තරගාවලියේදී හා විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී පාකිස්තාන කණ්ඩාම ක්රීඩා කර ඇති තරග අයෙන් ඔවුන් ජයගැනීමට සමත්ව ඇත්තේ තරග තුනක් පමණි.
මෙම පරාජයේ වගකීම බාරගෙන වකාර් යුනිස් සිය ධුරයෙන් ඉවත්ව තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
