පාපන්දු ලෝක කුසලානයේ වත්මන් හිමිකරුවන් මෙන්ම, ලොව අංක එකේ පාපන්දු කණ්ඩායම වන ස්පාඤ්ඤයට පාපන්දු ලෝක කුසලානයෙන් ඉවත් විමට සිදුවිය. එ් අද (19දා) පාන්දර චිලී කණ්ඩායමත් සමග පැවැති තරගය ගෝල 2-0ක් ලෙසින් පරාජය විම හේතුවෙනි.
තරගාවලියේ ඔවුන් මුහුණදුන් පළමු තරගයෙන්ද නෙදර්ලන්තය හමුවේ ගොල 5-1 පරාජයක් ලැබීය.