ලෝකශූරයෝ අනුශූරයන්ට පරදියි
- 14 06 2014
- 21:09
- {{hitsCtrl.values.hits}} views
- . .
පාපන්දු ලෝක කුසලානයේ වර්තමාන හිමිකරුවන් වන ස්පාඤ්ඤය හා එහි අනුශුරයන්වන නෙදර්ලන්තය අතර ශ්රී ලංකා වේලාවෙන් අද (14දා) අලුයම 00.30ට පැවැති තරගයෙන් ගෝල 5-1ක පහසු ජයක් ලැබීමට අනුශූර නෙදර්ලන්ත කණ්ඩායම සමත්විය.
නෙදර්ලන්තයේ සුපිරි ක්රීඩක දෙපළ වන ආර්ජෙන් රෙබින් හා නායක රොබින් වෑන් පර්සි ගොල 2 බැගින් වාර්තා කිරීමට සමත්විය.
නෙදර්ලන්තය 5 - 1 ස්පාඤ්ඤය
ගෝල වර්තා කිරීම
නෙදර්ලන්තය ස්පඤ්ඤය
පර්සි 44, 72 සාබි අලන්සෝ 27
ආර්ජෙන් 53, 80
ස්ටෙෆාන් 65
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
