බ්රසීලයේදී ඊයේ (04දා) නිමාව දුටු ලෝක ශූරතා පාසල් චෙස් තරගාවලියේදී ශ්රී ලංකා කණ්ඩායමට රන් පදක්කමක් හා ලෝකඩ පදක්කමක් හිමිව තිබේ.
මෙහදී වයස 11 පහළ බාලික තරගයකදී කුරුණෑගල මලියදේව බාලක විදුහලේ හර්ෂණ තිලකරත්න රන් පදක්කම දිනාගත් අතර මිලාගිරිය බාලිකා විදුහලේ ඒෂා පලීල් වසය 7 පහළ ඉසව්වේ ලෝකඩ පද්ක්කම දිනාගත්තාය.
කරන්දෙණිය සුසිල් ප්රියන්ත